දැන්විම

Saturday, July 28, 2012

එල්ලෙන්න එපා


විභාගය කියන්නේ යම් පිරිසක් මැනිමට කරන කඩයිමක්.
ඒකේ හොදම කට්ටිය දිනුම් අනිත් අය පරාදයි.
මොකද ඒ විභාගයක් නිසා
ඇයි අපි දේවාල ගානේ පන්සල් ගානේ යන්නේ. ?
ඇත්තටම දෙයියො අපේ විභාගේ pass කරයිද?
එහෙනම් ඇයි අපි දේවාල ගානේ පන්සල් ගානේ යන්නේ.
ආයි පිසුවක් ඇතැ මොන මගුලකටද?

මම කියන්නම් ඇයි කියලා
මෙච්චර කල් දේවාල ගානේ පන්සල් ගානේ ගියේ
විභාගේ pass කරගන්න නෙවෙයි
විභාගේ pass කරගන්න ආග්‍රීර්වාදේ ලබාගන්න
විභාගෙට යන්න ඉස්සර හැදෙන ලෙඩ වලින් ආරක්ෂා වෙන්න.
හැබැයි දරුවෝ pass වෙන්න කියලා හිතලා pass නොවුනොත් එල්ලෙන්න එපා


මගේ තර්කය ඔබට කැඩිය හැකිද?

බලන්න දෙයක් ඉගෙන ගන්න.
comment එකක් දාන්න.
ඔබේ තර්කය ඉදිරිපත් කරන්න.
මාව අසරන කරන්න පුලුවන්ද බලන්න.
උත්සහ කරන්න.


දැන්විම